ගැලරිය

“කඳුකර දෙමළ ප්‍රජාවගේ ජීවිතය සම්බන්ධයෙන් පිටු ගණනක් ලියා දැක්විය හැකි බොහෝ හැඟීම්, ඔවුන් විවිධ තැන්වල ඇවිද ගොස් ඡායාරූපයට හසුකරගෙන තිබේ.

වැඩිහිටි පරම්පරාවේ ආදරය - වැඩකරන මිනිසුන්ගේ වෙහෙස මහන්සිය - ආදරය, සතුට, දුක් සුසුම් මුසු වූ ජීවන විලාසිතා - සංස්කෘතිය - හීන හඹායන අධ්‍යාපනය මෙන් ම ගෞරවනීය ප්‍රජාවක ඊළඟ පරම්පරාව ඒ අතර වේ. වර්ණ, රේඛා, හැඩතල, ආලෝකයන් අතරේ කඳුකර සහෝදර ජනයාගේ ජීවිත පිළිබඳ මෙතෙක් නොදුටු කතාව ඔබට මුණගැසෙනු ඇත.”

This site is registered on wpml.org as a development site.