කොළඹට තේ කහට – සැප්තැම්බර් මස 26/27ලයනල් වෙන්ඩ්ට් එන්න

ஐப்பசி 5, 2021

‘තේ කහට’ ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 26/27 යන දෙදින පුරා කොළඹ ලයනල්  වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත පිළිබඳව, කඳුකර තරුණ තරුණියන් 40 කු විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබීම විශේෂත්වයක් වන අතර කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන සමාජ කතිකාවක් ඇතිකිරීම මෙහි ප්‍රමුඛ පරමාර්ථයකි.

ප්‍රදර්ශන පැවැත්වෙන සෑම දිනකම සවස 4.00ට මෙම ඡායාරූප පිළිබඳව සහ කඳුකර ප්‍රජාවගේ ජන ජිවිතය පිළිබඳව වූ සංවාදයක් පැවැත්වීමටද සංවිධායකයින් බලාපොරොත්තු වේ. එබැවින් මෙම ප්‍රදර්ශන නැරඹීමටත්, සවස සංවාදයටත් සහභාගීවීමටත් ප්‍රේක්ෂක ඔබට අවස්ථාව ඇත.

    Subscribe
    Notify of
    guest
    0 Comments
    Inline Feedbacks
    View all comments
0
Would love your thoughts, please comment.x
()
x
This site is registered on wpml.org as a development site.