තේ දල්ලට වසං කෙරුණු වතුකර ජීවිතවල කහට පැහැය ඡායාරුපයෙන්

ஐப்பசி 5, 2021

තේ නිල්ල යට වහං කෙරුනු, කඳුකර දෙමළ ජනයාගේ ජීවිත සම්බන්ධයෙන්, එම ප්‍රජාවේම තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක්

ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

 වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත් තරුණ තරුණියන් 40 දෙනකුට ඡායාරූපකරණය, කලාව හා සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව ඔවුන්ගේ කතාව ඔවුන් විසින්ම කැමරා කාචයට හසුකරගත්  අවස්ථා හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කරන බව සංවිධායකයෝ පවසති.

    Subscribe
    Notify of
    guest
    0 Comments
    Inline Feedbacks
    View all comments
0
Would love your thoughts, please comment.x
()
x
This site is registered on wpml.org as a development site.