සු. දුවාකරන්
ඡායාරූප ගැනීමට මා තුළ උනන්දුවක් තිබුණත් කැමරාවක් භාවිත කරන්නේ කොහොමද කියල දැනගෙන හිටියේ නැහැ. මේ වැඩසටහනෙන් අනතුරුව කැමරාවකින් ෆොටෝ ගන්න හැටිත් කලාවක් විදියට මෙය භාවිත කරන ආකාරය ගැනත් ඉගෙන ගත්තා. උසස් පෙළ අවසන් කිරීමෙන් පසුව ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන්න ඕන කියලයි මම හිතාගෙන ඉන්නේ.