සු. ශාන්තිනිප්රියා
මුල් අවස්ථාවේදී ඡායාරූප කලාව පහසු දෙයක් විදියටයි මට දැනුණේ. පුහුණු සැසිවලදී විවිධ මාර්තෘකා යටතේ ඉගෙන ගන්න කොට තමයි තේරුම් ගියේ මෙය අසීරු කාර්යයක් බව. නමුත් ඡායාරූප ගන්නා හැම අවස්ථාවකදීම ඒ පිළිබඳ දැනුම වැඩි වුණා. ඡායාරූප වගේම වතුකර සමාජය ගැනත් මෙහිදී අප ඉගෙන ගත්තා. ඡායාරූප ක්ෂේත්රයේ ගමනක් යෑම සඳහා අද වන විට මා මනා දැනුමක් ලබා සිටිනවා.