ම. ධනුෂිකා
තලවකැලේ ලොගි ඩිවිෂන්, කූම්වූඩ් වත්තේ මම ජීවත් වෙනවා. සිදුවෙමින් පවතින දේ වර්ණවත් කර ඡායාරූප කලාවට සහභාගී වූ ගමනේ දී - ගොඩ බිම සිට පිටත් වූ යාත්‍රාවක් මෙන් වසරක් තිස්සේ යෙදුණු මේ ගමනේ දී දහසකුත් දේ ගැන මම ඉගෙන ගත්තා. සැඟවී තිබූ මායාවන් දිව්‍ය ලෝකයේ ව්‍යාප්ත කරවීමේ ආයුධ දෑත දරා ගමින් ගමට ගොස් බොහෝ ඡායාරූප ගත්තා.