එස්. මණිලානයාගි
බදුල්ල විවේකානන්ද විද්‍යාලයේ සහ ඌව හයිලන්ඩ් විද්‍යාලවලින් අධ්‍යාපනය හැදැරූ මම මේ වන විට ඪඕ ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාව හාදාරමින් සිටිනවා. සංගීතය ඇසීම, මල් සිටුවීම සහ ගමේ තරුණ සංගම් හා එක්ව සමාජ සේවාවන්හි නිරතවීම මගේ විනෝදාංශය වුණා.
ඡායාරූප යනු කුමක්දැයි කියාවත් අවබෝධයක් නොමැතිව සිටින විට මේ වැඩසටහන සමඟ සම්බන්ධ වීම ඔස්සේ බොහෝ දේ ඉගෙන ගත්තා. එමගින් සමාජයේ පරිවර්තනයක් කරන්න පුළුවන් කියලත් අවබෝධ වුණා. ඡායාරූප කලාව ඔස්සේ අප සමාජයෙහි තිබෙන බොහෝ ගැටලු මතු කර පෙන්වීමේ අවස්ථාව ලැබුණා.