‘තේ කහට’ ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 26-27 යන දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත පිළිබඳව, කඳුකර තරුණ තරුණියන් 40 දෙනෙකු විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබීම විශේෂත්වයක් වන අතර කඳුකර ප්‍රජාවගේ ජන ජීවිත ගැන සමාජ කතිකාවක් ඇතිකිරීම මින් අපේක්ෂා කරයි.
ප්‍රදර්ශන පැවැත්වෙන සෑම දිනකම සවස 04 ට මෙම ඡායාරූප ඔස්සේ කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන යම් සංවාදයක් කිරීමටද බලාපොරොත්තු වන බවයි සංවිධායකයන් පවසන්නේ. සංවිධායකයන් බලාපොරොත්තු වන අතර මෙම ප්‍රදර්ශන නැරඹීමටත්, සවස සංවාදයටත් සහභාගිවන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.
Like
Subscribe
Login
0 Comments
Oldest

