තේ නිල්ල යට වහං කෙරුනු, කඳුකර දෙමළ ජනයාගේ ජීවිත සම්බන්ධයෙන්, එම ප්රජාවේම තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ප්රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
වතු හතරක් ආශ්රයෙන් තෝරා ගත් තරුණ තරුණියන් 40 දෙනකුට ඡායාරූපකරණය, කලාව හා සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව ඔවුන්ගේ කතාව ඔවුන් විසින්ම කැමරා කාචයට හසුකරගත් අවස්ථා හතලිස් පන්දහසකට ආසන්න ප්රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්රදර්ශනය කරන බව සංවිධායකයෝ පවසති.
Like
Subscribe
Login
0 Comments
Oldest
Previous post
තේ දල්ලට වසං කෙරුණු වතුකර ජීවිතවල කහට පැහැය ඡායාරුපයෙන්
Next post
Sour Tale behind the Tinge